Thursday, November 1, 2012

මධුර සිහලෙන් ටයිප් කරමු.

හුඟක් අය මධුර පාවිච්චි කලාට සිහලෙන් වචනයක් ටයිප් කරලා search කරලා බලන්න දන්නේ නෑ. මොකද සිංහලෙන් ටයිප් කරන ඒක ටිකක් අමාරුයි. ඒ හින්දම තමයි මේ ලිපිය ලියන්න ඕන කියල හිතුනේ. keyboard  සිංහල අකුරු තියෙනේ විදිය, පහල  තියන පින්තුරෙන් බලාගන්න පුළුවන්. දැන් ඉතින් සිංහලේ ටයිප් කරන ඒක අමාරු වෙන එකක් නෑ.
  

No comments:

Post a Comment