හුඟක් අය මධුර පාවිච්චි කලාට සිහලෙන් වචනයක් ටයිප් කරලා search කරලා බලන්න දන්නේ නෑ. මොකද සිංහලෙන් ටයිප් කරන ඒක ටිකක් අමාරුයි. ඒ හින්දම තමයි මේ ලිපිය ලියන්න ඕන කියල හිතුනේ. keyboard සිංහල අකුරු තියෙනේ විදිය, පහල තියන පින්තුරෙන් බලාගන්න පුළුවන්. දැන් ඉතින් සිංහලේ ටයිප් කරන ඒක අමාරු වෙන එකක් නෑ.